Posts

Showing posts from January, 2022

2022 ලග්න පලාපල

Image
  2022 ලග්න පලාපල / 2022 ඔබට කොහොමද...? ආදරනීය ඔබට යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 2022 වසර ට පමණක් නෙවෙයි.... හැම දාකටමත්...  ඉතින්. ශ්‍රී ලන්කාව , ඇමරිකාව, ප්‍රන්ශය , රුසියාව, සින්ගප්පූරුව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉන්දුනීසියාව සිටින අපේ ලිපි කියවන සහ දැනටමත් අපෙන් සේවාවන් ලබාගත් සියලුම  මහත්ම මහත්මීන්ට වෙනත් රටවල සිටින මහත්ම මහත්මීන්ටත් මේ වසර ගැන සරල ලග්න පලාපල කථනයක් මා ගෙන ඒමට බලාපොරොත්තු වෙනව... ( සුබ පැතූ ඔබ සැමට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා ඉතින් ඒත් එක්කම ඔබට අපෙන් සේවාවන් ලබා ගැනීමට අවශ්‍යනම්.. ඔබට මා වට්සැප් අන්කයෙන් හෝ ෆේස්බුක් පිටුවෙනුත් සම්බන්ධ කරගත හැකියි... ඔබට ඔබේ ජීවිතය ගැන සියලු විස්තර  දැන ගත හැකියි.. . ඔබ   . ඔබේ රැකියාව / ව්‍යාපාර කටයුතු / ආදායම . ඔබේ සහෝදර සහෝදරියන් ගැන . ඔබේ නිවස, ඔබේ දෙපොල ඔබේ ඉඩකඩම් ගැන . ඔබේ අධ්‍යාපන කටයුතු / උසස්වීම් . ඔබේ ප්‍රේමය ආදරය සම්බන්ධ කාරණා . ඔබේ සතුරන්, ඔබට තියෙන බාදාවල්.  . ඔබේ විවාහය . ඔබේ ලෙඩරෝග, අනවින කොඩිවින / අමනුෂ්‍ය බලපෑම් . ඔබට වරමක් තිබේනම් ඒ ගැන / වස්තුවක් හිමිවීමට ඇත්නම් ඒ ගැන . ඔබේ ප...