හූනන් ඇග වැටීමේ පලාපල - hunan anga wetime palapala
- Get link
- X
- Other Apps
හූනන් ඇග වැටීමේ පලාපල
ප්‍රාචීන ශ්‍රී ලාංකීය ශාස්ත්‍රයක් ලෙස හඳුනන හූනන් ඇග වැටීම පිළිබඳ පලාපල පහතින් දැක්වේ. ශරීරයේ මේ මේ අවයව වලට හූනෙක් වැටුණොත්, ඒ මත ජීවිතය පිළිබඳ රහස්ක් හෙළිවන බව විශ්වාස කෙරේ.
ශරීර කොටස | පලාපලය |
හිස | කලහ |
මුහුණ | බන්ධු දර්ශන |
නළල | ථානාන්තර |
බැම මැද | බන්ධු නාශ / රජුන්ගේ ගෞරව |
උඩු තොල | වස්තු හානි |
මුඛය | භය |
ඇස | සිට භය |
නාසය | ව්‍යාධි |
වම් පාදයේ ඇඟිලි | රුදා සහිත රෝග |
යටි තොල | වස්තු ලැබීම |
නිකට | රාජ දඬුවම් |
දකුණු කණ | දීර්ඝායුෂ |
වම් කණ | වෙළඳ ලාභ |
හිසකෙස් | මර්ණ භය |
බෙල්ල | සතුරන් හානි |
දකුණු උර | නිරෝගී |
වම් වළලුකර | කීර් තිය |
දකුණු අත | භයානක මරණ |
වම් උර | ස්ත්‍රී සැප |
දකුණු වළලුකර | පීඩා |
වම් අත | ශෝක මරණ |
දකුණු අතැඟිලි | රාජ සම්මාන |
වම් අතැඟිලි | මිත්‍රයන් සමඟ කලහ |
පපුව | ධන ලාභ |
තනය | උතුම් ගෞරවයන් |
බඩ | ධාන්‍ය ලාභ |
නැබ | රත්ල / මරණය |
පිටකොන්ද | ද්‍රව්‍යන් ලාභ |
ඇස්වට | සැප |
දකුණු ඇල | දියුණු වීම |
වම් ඇල | මරණ |
ලිඟුව | දරිද්‍ර / රාජ භය |
යෝනිය | පුරුෂයාට මරණය |
වම් පාදය | දුක් |
දකුණු පාදයේ ඇඟිලි | රාජ භය |
ගුදය | වස්තු ලාභ |
කලව | පියාට විපත් |
දකුණු කෙන්ඩ | බොහෝ පාඩු |
වම් කෙන්ඩ | කලහ |
දකුණු පාදය | රෝග |
පිට | සුභ සම්පත් |
නියපොතු | ධන හානි |
සම්පුර්ණ ශරීරය | දීර්ඝායුෂ |
ඔබට මෙය වැදගත් වූයේ නම්, පහලින් ඇති ලග්නය අනුව හූනන් ඇග වැටීම විශේෂ විස්තර දැක බලන්න 👇
ඔබේ ලග්නයට අනුව විශේෂ අනාවැකි දැක්වෙයි👇
මේෂ: මෙතැනින් බලන්න
වෘෂභ: මෙතැනින් බලන්න
මිථුන: මෙතැනින් බලන්න
කටක: මෙතැනින් බලන්න
සිංහ: මෙතැනින් බලන්න
කන්‍යා: මෙතැනින් බලන්න
තුලා: මෙතැනින් බලන්න
වෘශ්චික: මෙතැනින් බලන්න
ධනු: මෙතැනින් බලන්න
මකර: මෙතැනින් බලන්න
කුම්භ: මෙතැනින් බලන්න
මීන: මෙතැනින් බලන්න
- Get link
- X
- Other Apps
Comments
Post a Comment