ඔබට ෆැටී ලිවර් අවදානම තියෙනවද / fatty liver
හීන්බෝවිටියා Heen bovitiya
සෞඛ්‍යයට අතිශය වටිනා ඖෂධීය සම්පතක් වන හීන්බෝවිටියා (Hin Bovitiya) ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද ඖෂධීය ශාකයකි.
විශේෂයෙන්ම අක්මාව සුරක්ෂිත කිරීම, රුධිරය පිරිසිදු කිරීම, සහ ආහාර ජීර්ණ පද්ධතිය සුව කිරීම සඳහා මෙය ප්‍රසිද්ධය.
පුරාණ කාලයේ සිටම ජනතාව හීන්බෝවිටියා කොළ තේ ලෙස පිසීමෙන් හෝ කුඩු කර භාවිතා කරමින් සෞඛ්‍යය රැකගත්හ.
මෙහි ඇති ඖෂධීය ගුණ මගින් අක්මාවට ඇති අධික පීඩනය අඩු කරයි. රුධිරයේ අහිතකර ද්‍රව්‍ය ඉවත් කරයි. තවද අධික කොලස්ටරෝල් සහ අධික සීනි මට්ටම් පාලනය කිරීමටද උපකාරී වේ. නවීන පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි, හීන්බෝවිටියා සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට සහ රෝග ප්‍රතිරෝධය වැඩි කිරීමට ඉතාමත් වැදගත් බව තහවුරු වී ඇත.
අද අපි ඔබට ගෙන එන්නේ හීන්බෝවිටියා පවුඩර්. 100% ස්වභාවිකව සකස් කරන ලද මෙම කුඩු, ඔබේ දෛනික ජීවිතයට සරලව එක් කළ හැකි ආකාරයකි. ඒ ටී බෑග් ලෙසයි ඔබට මෙය උතුරණ හෝ රත්වූ උනු වතුරට දමා විනාඩි කීපයක් තබා පානය කල හැකියි. වැඩි විස්තර සඳහා ඔබට වට්සැප් අ0කයට මැසේජ් එකක් එවිය හැකියි. ඔබ ශ්‍රීල0කාවේ හෝ වෙනත් රටක හිටියත් ඔබට මෙය ගෙන්වා ගත හැකියි 0707591675 . සෞඛ්‍යය සුරක්ෂිත කරගැනීමට සහ ස්වභාවික ජීවිතයක් ගොඩනගා ගැනීමට හීන්බෝවිටියා පවුඩර් ඔබට අතිශය වටිනා මිතුරෙකි.
.png)
Comments
Post a Comment