Monday, October 5, 2020

හූනන් ඇග වැටීමේ පලාපල‍ ...

 

ඔබට අවශ්‍ය සියලු ජ්‍යොතිෂ කටයුතු සහ වාස්තු විද්‍යා කටයුතු සඳහා.. 0771591675 නිශාන්ත මාරoසිහ
අමනුෂ්‍ය බලවේග සම්බන්ධ කාරණාත් විසඳා දෙන ලබන අතර.. මේ කිසි දෙයක් සඳහා ඔබේ පැමිණීමම අවශ්‍ය නැත .. ඔබ කොතන සිටියත් පරීක්ෂා කර ගත හැකියි..
ඉහත අන්කයෙන් විස්ත ලබා ගත හැකියි..



හිස - කලහ

මුහුණ - බන්ධු දර්ශන

නළල - ථානාන්තර

බැම මැද - බන්ධු නාශ- රජුන්ගේ ගෞරව

උඩු තොල - වස්තු හානි

මුඛය - භය

ඇස - සිට භය

නාසය - ව්‍යාධි

වම් පාදයේ ඇඟිලි - රුදා සහිත රෝග

යටි තොල - වස්තු ලැබීම

නිකට - රාජ දඬුවම්

දකුණු කණ - දීර්ඝායුෂ

වම් කණ - වෙළඳ ලාභ

හිසකෙස් - මර්ණ භය

බෙල්ල - සතුරන් හානි

දකුණු උර - නිරෝගී

වම් වළලු කර - කීර්ති

දකුණු අත - භයානක මරණ

වම් උර - ස්ත්‍රී සැප

දකුණු වළලුකර - පීඩා

වම් අත - ශෝක මරණ

දකුණු අතැඟිලි - රාජ සම්මාන

වමතෙ ඇඟිලි - මිත්‍රයන් සමඟ කලහ

පපුව - ධන ලාභ

තනය - උතුම් ගෞරවයන්

බඩ - ධාන්‍ය ලාභ

නැබ - රත්ල- මරණය

පිටකොන්ද - ද්‍රව්‍යන් ලාභ

ඇස්වට - සැප

දකුණු ඇල - දියුණු වීම

වම් ඇල - මරණ

ලිඟුව - දරිද්‍ර, රාජ භය

යෝනිය - පුරුෂයාට මරණය

වම් පාදය - දුක්

දකුණු පාදයේ ඇඟිලි - රාජ භය

ගුදය - වස්තු ලාභ

කලව - පියාට විපත්

දකුණු කෙන්ඩ - බොහෝ පාඩු

වම් කෙන්ඩ - කලහ

දකුණු පාදය - රෝග

පිට - සුභ සම්පත්

නියපොතු - ධන හානි

ශරීරයේ දිව්වේනම් - දීර්ඝායුෂ 


( පොත පත ඇසුරෙනි )

No comments:

Post a Comment