ඔබට ෆැටී ලිවර් අවදානම තියෙනවද / fatty liver

Image
හීන්බෝවිටියා Heen bovitiya සෞඛ්‍යයට අතිශය වටිනා ඖෂධීය සම්පත ක්  වන  හීන්බෝවිටියා (Hin Bovitiya) ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වෛද්‍ය  විද්‍යාවේදී  බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද ඖෂධීය ශාකයකි. විශේෂයෙන්ම අක්මාව සුරක්ෂිත කිරීම,  රුධිරය  පිරිසිදු කිරීම, සහ ආහාර ජීර්ණ  පද්ධතිය  සුව කිරීම සඳහා මෙය ප්‍රසිද්ධය.  පුරාණ කාලයේ සිටම ජනතාව හීන්බෝවිටියා කොළ තේ ලෙස පිසීමෙන් හෝ කුඩු කර භාවිතා කරමින් සෞඛ්‍යය රැකගත්හ. මෙහි ඇති ඖෂධීය ගුණ මගින් අක්මාවට ඇති අධික පීඩනය අඩු කරයි. රුධිරයේ අහිතකර ද්‍රව්‍ය ඉවත් කරයි. තවද අධික කොලස්ටරෝල් සහ අධික සීනි මට්ටම් පාලනය කිරීමටද උපකාරී වේ. නවීන පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි, හීන්බෝවිටියා සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට සහ රෝග ප්‍රතිරෝධය වැඩි කිරීමට ඉතාමත් වැදගත් බව තහවුරු වී ඇත. අද අපි ඔබට ගෙන එන්නේ හීන්බෝවිටියා පවුඩර්. 100% ස්වභාවිකව සකස් කරන ලද මෙම කුඩු, ඔබේ දෛනික ජීවිතයට සරලව එක් කළ හැකි ආකාරයකි.  ඒ ටී බෑග් ලෙසයි ඔබට මෙය උතුරණ හෝ රත්වූ උනු වතුරට දමා විනාඩි කීපයක් තබා පානය කල හැකියි. වැඩි විස්තර සඳහා ඔබට වට්සැප් අ0කයට මැ...

free feng shui

 Free feng shui

This app will help you a lot to learn more about Feng Shui and make your life better and the lives of others living with you.





Comments

Popular posts from this blog

Lucky Number for Letter C Names – Numerology & Astrology Insights

Pisces Woman’s Love Code Number – to Attract True Love

Lucky Number for Letter E Names – Numerology & Astrology Insights