Sunday, August 25, 2019

ඔබේ නිරෝගී සුවය සඳහා..අස්ථි රෝග පිළිබදව

ඔබේ නිරෝගී සුවය සඳහා..  

අස්ථි රෝග පිළිබද කතා කිරීමේ දී අස්ථි කැඩීම්, බිදීම්, පැනීම් සහ සන්ධි රෝග කොදු ඇට පෙළේ රෝග
(ආතරයිටීස්,ඔස්ටියෝපොරෝසිස්) යන රෝග ද ඇතුලත් වෙනව.
කොදු ඇට පෙළේ රෝග ගත් විට කශේරුකාස්ථි කොදු ඇට පෙළ ඇදවීම, කොදු ඇට දිරායාම, ඈත්වීම, ස්නායු තෙරපීම, ග්‍රීවාස්ථි එනම් බෙල්ලේ අස්ථි යන රෝග මෙම ගණ අයත් වෙනව.. දේශීය වෛද්‍ය ක්‍රමයට මෙම රෝග තත්වයන් සුව කළ හැකි බව අස්ථී රෝග පිළිබද විශේෂ වෛද්‍ය එම්. ඒ මදනායක මහත්මා පවසනව. එවැනි දේශීය මෙන්ම විදේශීය රෝගීන් විශාල සංඛ්‍යාවක් එතුමාගෙන් ප්‍රතිකාර ලබා ගෙන මේ වන විට සුවය ලබා තිබෙනව. ඉතින් ඉහත රෝග පිළිබදව වෙන වෙනම විස්තරාත්මක ලිපි පෙලක් ඉදිරියේදී හිරු රැස සඟරාව තුලින් ඔබ වෙත ගෙන ඒමට  අප බලාපොරොත්තු වෙනව. ඒ ඔබේ ජීවිතයට මහත් උපකාරයක් වේවි... රැඳී සිටින්න හිරු රැසත් සමඟ.              




 එම්. ඒ මදනායක
 
අස්ථී රෝග පිළිබද විශේෂ වෛද්‍ය 
අංක 59, බොරාල පාර වැලිගම. 0769733820

No comments:

Post a Comment