සාර්ථක ජීවිතයකට ඔබ ඔබව සොයා ගන්න

ඔබ, ඔබේ ජීවිතය, ඔබ සිටින පරිසරය, ඔබත් සමඟ සිටින අනිත් අය, ඔබ ගෙවන ජීවන රටාව…...තව බොහෝ දේත් සමඟ මේ මේ කියූ සියල්ල ඔබ කලින් බව වල කල පව පින මත රැඳී සිදුව පවතින්නක්. ඇතැම් විට ඔබ බොහෝම සතුටින්, සැනසිල්ලෙන්, ප්‍රීතියෙන් ඉන්නවා වෙන්නට පුලුවන්. දුකින් කනසල්ලෙන් පසුතැවිල්ලෙන් ඉන්නඉන්නවා වෙන්නත් පුලුලුවන්. සමහර විටක ලෙඩක් රෝගයක් වැලඳී...ඒ නිසාම එක්තැන් වී, නැත්නම් කාත් කවුරුවත් නැතිව තනිවී…, මේ සියල්ලම කලින් බව වල කල පව පින අනුවම සිදුවන්නක්..සතුටින්, ප්‍රීතියෙන්, සැනසීමෙන් නම් කමක් නැත. දිගටම එය එලෙස පවත්වාගෙන යාමට ඔබ පින් දහම් කල යුතුය, කුසල් වැඩිය යුතුය.නමුත් ඔබ දුකින් නම්, ඔබ රෝගී වී නම්, ඔබේ විවාහය පවුල් ජීවිතය තුල ගැටළු නම්, ඔබේ රැකියාව... කොටින්ම ඔබේ ජීවිවිතය අසාර්ථකනම්.මෙයට ඔබ විසඳුමක් සෙවිය යුතුය.. ඇතැම් විට දැන් සොයමින් සිටිනවාත් විය හැක.  ඉතින් මෙයට විසඳුමක් තිබේවිද..?. මම ඔව් කිව්වොත් ඔබ සිතන්නේ කුමක්ද... 
ඔබ කොහේ කොතනක කොහොම සිටියත් කර්මයෙන් නම් ඔබට සැඟවී සිටිය නොහැක. ඔබ කොතනක කොහේ කුමන අයුරකින් සිටියත් එය ඔබ පසු පස හඹාගෙන විත් ඔබ ඉදිරියේ සිටියි..
ඔබ කලයුත්තේ කුමක්ද..?, ඔබ ඔබව සොයා ගත යුතුයි.., කලින් බව වල ඔබ කල පව්,ඔබට දේව ශාප තියෙනවාද නැතිද බව, ඔබට අමනුෂ්‍ය බලපෑම් තියෙනවාද, නොපෙනෙන බලවේගයක බලපෑම් ඔබට හෝ ඔබේ පවුලට තියෙනවාද, මේ සියල්ල ඔබ සොයා ගත යුතුය. 
ඉතින් මා අත්පත් කරගත් ශක්තීන් මත , ජ්‍යෝතිෂය, වාස්තු විද්‍යාව භාවනා ක්‍රම තුලින් මා ලත් දැනුම සහ එක් කරගත් ද්‍යාන, සිද්ධි සහ එවැනි තවත් ශක්තීන් මගින් සිදුකල පරීක්ෂණ, ගවේශණ තුලින් කෙරුනු ඉහත කී ගැටළු, ප්‍රශ්න ලෙඩ-රෝග, විවාහ ගැටළු, අමනුෂ්‍ය බලපෑම්, වාස්තු දෝෂ ඇතුලත් සහ එවැනි දේට මුහුණ දුන් අයගේ සිදුවීම් සම්බන්ද කතා  ඔබේ දැන ගැනීම පිණිසත් මෙසේ ගෙන ඒමට සිතුනි. කියවන්න.. දිනක ඔබටත් ඔබව සොයා ගැනීමට හැකි වනු ඇත.
නිශාන්ත මාරoසිහ


(සුබ ශක්ති ජ්‍යොතිෂ, වාස්තු විද්‍යා සහ ශක්ති ගවේශණ මධ්‍යස්ථානය) 
කොට්ටාව

මහනුවර

077 159 167 5

072 641 645 7




Comments

Popular posts from this blog

හූනන් ඇග වැටීමේ පලාපල‍ ...

කලු කුමර දෝෂය - kalu kumara